වර්නියර් කැලිපරය භාවිතයෙන් කුඩා දිගක්, විෂ්කම්භයක් හෝ ගැඹුරක් නිවැරදිව මැනීම.
පහත බොත්තම ඔබා සසම්භාවී (Random) ස්ථානයකට සකසා පාඨාංකය සොයා ටයිප් කරන්න.