එක්තරා ලක්ෂ්යයකට ක්‍රියාකරන බල දෙකක් සමාන්තරාස්‍රයක බද්ධ පාද දෙකකින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කළ විට, එම පාද අතරින් යන විකර්ණය මගින් බල දෙකේ සම්ප්‍රයුක්තය ($R$) විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය වේ.