🔬 ගෝලමානය (Spherometer)

ගෝලමානය භාවිතයෙන් ගෝලීය පෘෂ්ඨයක වක්‍රතා අරය හෝ කුඩා ඝනකමක් නිවැරදිව මැනීම.

Virtual Apparatus Simulator
ප්‍රධාන පරිමාණය (MS - mm) 0 mm
වට පරිමාණ කොට්ඨාස (CSD) 0
මුළු උස/ඝනකම (h) 0.000 mm
සිදධාන්ත (Theory)
  • 🔹 අන්තරාලය (Pitch): $1\text{ mm}$ (ස්කුරුප්පුව 1 වටයක් කැරකෙන විට යන්නා වූ දුර)
  • 🔹 වට පරිමාණ කොට්ඨාස ගණන: $100$
  • 🔹 කුඩාම මිනුම (LC):
    $$\text{LC} = \frac{\text{Pitch}}{\text{Total Divisions}} = \frac{1\text{ mm}}{100} = 0.01\text{ mm}$$
  • 🔹 පාඨාංකය (Reading):
    $$\text{Height (h)} = \text{MSR} + (\text{CSD} \times \text{LC})$$
ස්වයං ඇගයීම (Quiz)

පහත බොත්තම ඔබා Random ස්ථානයකට සකසා පාඨාංකය සොයා ටයිප් කරන්න.